මියන්මාර සරණාගතයන් 103දෙනෙක් රැගත් බෝට්ටුවක් මුලතිව්හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොඩබස්වා තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ මියන්මාරයේ සිට සරණාගතයන් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරල තීරයට පැමිණ ඇති බවයි.