නයිජීරියාවේ ඉබාදාන් නගරයේ පැවති නත්තල් විනෝද උත්සවයක ඇති වූ ගැටුමකින් කඩා දරුවන් 35දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ උත්සවයේ සංවිධායකයන් මුදල් සහ ආහාර ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවයි.

ඒ අනුව ඒවා ලබා ගැනීමට පැමිණි පිරිස අතර සිදු වූ ගැටුමකින් එලෙස එම දරුවන් මියගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සිදු අවස්ථාවේදී ළමුන් 5,000කට ආසන්න පිරිසක් එම ස්ථානයට රැස්ව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *