ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක බිත්තර මිල ශීග්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා.

වෙළඳුන් සඳහන් කළේ මීට පෙර රුපියල් 40ත් 45ත් අතර මිලකට අලෙවි කළ බිත්තරයක් මේ වන විට රුපියල් 25ත් 30ත් අතර මිලකට අලෙවි කරන බවයි.

උත්සව සමයේ වැඩි මිලකට අලෙවි කිරීම සඳහා තොග වෙළඳුන් විසින් බිත්තර සහ කුකුල් මස් රැස් කළද ඒ සඳහා නිසි ඉල්ලුමක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී එහි මිල තවදුරටත් පහළ යෑමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *