මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (24) ගිරිබාව පොලිස් වසමේ වල්පාළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගිරිබාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61ක් වන තඹුත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *