පවතින උත්සව සමය නිමිත්තෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනවලදී එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *