5 වන LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිතයි.
දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 420ක් වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙක් දේශීය ක්‍රීඩකයින් වනවා.
කණ්ඩායම් පහේ හිමිකරුවන් විසින් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඩොලර් 500,000 බැගින් ඩොලර් මිලියන 2.5ක් යොදවන බව සඳහන්.
(rednews)