නාසා ආයතනය මඟින් යවන ලද පාකර් සූර්ය ගවේෂණ යානය අභ්‍යවකාශ යානය සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබෙනවා.

මෙම යානය සූර්යයාට ළඟා වී තිබෙන්නේ සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8ක (කිලෝ මීටර් මිලියන 6.1) දුරකින් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යානාව සූර්යයා ආසන්නයටම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙස ඉතිහාසගත වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *