ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ අද සිට ලබන 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙනවා.
ඒ එය ආශ්‍රිතව සිදුකරන සංරක්ෂණ කටයුත්තක් හේතුවෙන්.
ඒ අනුව අද සිට 31වනදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ පමණක් සිදු කරන බවයි වාර්තා වන්නේ.