පුද්ගලයන් 181දෙනෙක් රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 28දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම ගුවන් යානය තායිලන්තයේ සිට ආපසු පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදි ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *