කොලඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 291.79කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 15,827.39 ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 10.2ක් ලෙස සටහන් වී තිබෙනවා.