ජපානයේ කෝබේ නගරයේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි දුර පැනීමේ T44 ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික ගමගේ අද (22) සහභාගී වීමට නියමිතයි.

තරගය එරට වේලාවෙන් පස්වරු 6.20ට ආරම්භ වනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *