මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළා.

එමෙන්ම සවස්දී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 30-40ක තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *