ලෝක ජෛව විවිධත්ව දිනය අදට (22) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ, ‘Be Part Of the Plan’ යන්නයි.

ජෛව විවිධත්ව දින ජාතික උත්සවය මෙවර ලෝක උරුම හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේදී පැවැත්වීමට ජෛව විවිධත්ව සම්මුතියේ කේන්ද්‍රීය ආයතනය වන පරිසර අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *