සෞඛ්‍ය අමාත්‍යංශයට මෙතෙක් ලබාදුන් වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ඇට මිදුලු බද්ධ කිරීමේ ළමා ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මින් ඉදිරියට රෝහල් පද්ධතිය තුළ ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ ජාතික සැලැස්මක් මත පමණක් බවයි