මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් රැඳවියා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ අනුව මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය පළමුවනදා රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් රැදවියන් 12දෙනෙක් තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.