පසුගිය දින දෙක තුළ කොළඹ නගර සීමාවේ ගස් 20ක් පමණ කඩා වැටී තිබෙනවා.
එමෙන්ම කොළඹ නගරයේ අවදානමක් සහිත ගස් සලකුණු කර තිබෙන අතර මෙලෙස කඩා වැටුණු ගස් අතර අවදානමක් නොතිබෙන බවට හඳුනාගත් ගස් ද තිබෙන බවයි වාර්තා වන්නේ.
(rednews)