ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා.
ඒ අනුව 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් පවතින බවයි වාර්තා වන්නේ.