05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 08වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කටයුතු ලබන 12වනදා දක්වා සිදු කරන බවයි.

මේ අතර එම විභාගයේ කලින් පිට වූ පළමු ප්‍රශ්න පත්‍රයේ පශ්න 3 සඳහා නිදහස් ලකුණු ලබා දීමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *