තෛපොංගල් නිදහස් උත්සවය ‍සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ ගමනාගමන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සහ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙළක් සංවිධානය කර ඇති බවයි.

එම විශේෂ දුම්රිය ධාවන කාලසටහන පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *