උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට අද (07) වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම සවස් කාලයේදී හෝ හෝ රාත්‍රී කාලයේදී දකුණු සහ සබරගමුව පළාත්වල ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

කෙසේ වෙතත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් වෙනත් ප්‍රදේශවල පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *