කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිබරල් පක්ෂට නායකයෙක් පත්වන තුරු ඔහු අගමැති ධූරයේ සිටින බවයි.

ඉන්දියාව සමඟ උද්ගත වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට පසුගිය කාලයේදී ඔහුට පාලක ලිබරල් පක්ෂයෙන් දැඩි පීඩනයක් එල්ල වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *