ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. .
ඒ අනුව ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන් ජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම විවාදය පවත්වන බවයි.