පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) වෙළඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 204,050ක් ලෙස සටහන් වුණා.
කැරට් 22 ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ රුපියල් 25,510ක් ලෙසයි.
එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 222,550ක් ලෙස සටහන් වී තිබෙනවා.