ඩෙංගු රෝගීන් ඉහළ යාම හේතුවෙන් අද (26) සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අවදානම් සහ අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *