කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය අතර ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
මෙම බස් රථ කටුනායක පොලිස් ස්ථානයට යාබද ප්‍රධාන මාර්ගයේ නවතා තිබෙන බවයි වාර්තා වන්නේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සහ මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය අතර බස් රථ සේවාවේ කාලසටහන පහතින්,
