මියන්මාර හමුදා පාලනය විසින් බටහිර රඛයින් ප්‍රාන්තයේ ගම්මානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 40දෙනෙක් මියගොස් තවත් 20දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම ඒ හේතුවෙන් නිවාස 500කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *