ඇමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සිය ඉදිරි විදෙස් සංචාර අවලංගු කර තිබෙනවා.

ඒ මේ වන විට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැතිර යන ලැව්ගිනි හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු උප ජනාධිපතිනිය සිංගප්පූරුව, බහරේනය සහ ජර්මනිය යන රටවල සංචාරය කිරීමට නියමිතව තිබූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *