අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදමා තිබෙනවා.
ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දියත් කළ උපවාසයක හේතුවෙන්.
විශ්ව විද්‍යාල පරිපාලන අධිකාරිය විසින් මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.