උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2025 මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ගුරු විද්‍යාල අවසාන විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඊයේ (09) සිය ලබන 24 දින දක්වා මාර්ගගත ක්‍රමවේදයට සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *