කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 114.64කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,926.00ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 3.7ක් ලෙස සටහන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *