සුරාබදු ගාස්තු ඉහළ දමමි​න් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

එහි සඳහන් වන්නේ මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි.

එම බදු ඉහළ සංශෝධනය අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

අදාළ නිවේදනය පහතින්,

https://www.treasury.gov.lk/api/file/6bb410ce-f149-444d-b2c0-515c5e053824

Leave a Reply

Your email address will not be published. Required fields are marked *