සුරාබදු බදු ඉහළ දැමීම හේතුවෙන් අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටිවල මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ලංකා දුම්කොළ සමාගම සඳහන් කළේ කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකර ඇති බවයි.
ඒ අනුව CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.