කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අද (11) උදෑසන අනතුරකට ලක් වී තිබෙනවා.

එහි රියදුරුට නින්දයෑම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එහි ඉදිරිපස කොටස ප්‍රපාතයකට ලිස්සා ගොස් ගසක ගැටී ඇති බවයි වාර්තා අවන්නේ.

එම අනතුරින් තුවාල පුද්ගලයන් 13දෙනෙක් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *