මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයන් 3,500ක් සඳහා සෞදි අරාබියේ සත්කාරකත්වය හිමි වී තිබෙන බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ඊට අදාළ ගිවිසුමකටද එළැඹ ඇති බවයි.

සෞදි හජ් උප අමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි එම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *