මොණරාගල පොලිස් වසමේ සිරිපුර යාය ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් ඊයේ (12) පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා 49 හැවිරිදි කදුරුවලාන ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට හේනක් වටා යොදන ලද අනවසර විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *