දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අද (13) දිනයේදීත් විශේෂ බස් සේවය ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති රමල් සිරිවර්ධන සඳහන් කළේ අද උදෑසන හැටන් දක්වා අතිරේක බස් රථ 8ක් යෙදවූ බවයි.

එමෙන්ම ගම්බිම් බලා ගිය පිරිස සඳහා යළි කොළඹට පැමිණීමට හෙට (14) සිට බස් ධාවනය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *