උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව නැගෙනහිර, ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

මේ අතර තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හෙට (15) උදෑසන 6.00 වන තෙක් වලංගු වන පරිදියි.

එම අවවාදාත්මක නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *