ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික ප්‍රකාශ කළා.

ඒ ඊයේ (14) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ වැරදි ගණනය කිරීම් සිදුකළ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට කැඳවිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *