පාකිස්ථාන අධිකරණය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

ඒ ඉඩම් දූෂණ නඩුවක් සම්බන්ධයෙන්.

එමෙන්ම ඔහුගේ බිරිඳටද වසර 07ක සිර දඬුවමක් නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *