දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමගම හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටි තිබෙනවා.

ප්‍රදේශවාසීන් කියා සිටියේ දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000ක් මෙලෙස විනාශ වී ඇති බවයි.

නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔයේ ඉවුරු වනසා වගා කටයුතු සිදුකිරීම නිසා තමන්ට මෙම ඛේදවාචකය ඇති වූ බව ඔවුන් කියා සිටියා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *