මෙම මාසයේ මුල් සති දෙක තුළදී පමණක් විදෙස් සංචාරකයන් 112,415දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියානු ජාතිකයන් වන බවයි.

එම සංඛ්‍යාව 19,353ක්.

එමෙන්ම මෙම මාසයේ පළමු සති 2 තුළ රුසියානු ජාතිකයන් 17,225දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *