උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට මෙවර පාසල් අයදුම්කරුවන් 281,445ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531 දෙනෙකු පෙනී සිට තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *