ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20වන ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දුල එදිරිසිංහ පත්කර තිබෙනවා.

ඒ හෙට (29) සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඔහුව එයාර් මාෂෙල් ධූරයට උසස් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළා.

එමෙන්ම වන්ත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂෙල් උදේනි රාජපක්ෂ එළඹෙන (29) වනදා ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *