හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 270ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස පොලිස් වසමේ ගුවන්තොටුපළ හන්දිය අසන්නයේදීයි.
ගල්කිස්ස පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.