වසර 12 කට වැඩි කාලයකට පසු විරාත් කෝලි දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණ තිබෙනවා.

ඒ සමඟම ඉන්දීය අගනුවර වන දිල්ලිහි ක්‍රීඩාංගනයක් දහස් ගණනක් රසිකයින් පිරී ඉතිරී ගොස් තිබෙන බවයි වාර්ථා වන්නේ.

කෝලී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙක්දවනවා.

එමෙන්ම ඔහුගේ ආක්‍රමණශීලී සහ තාක්‍ෂණිකව හොඳ පිතිකරණයෙන් නූතන ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඉහළට ගෙන ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *