අස්වැසුම වැඩසටහනට සම්බන්ධ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් දත්ත ලබාගැනීමේ දත්ත පද්ධතියේ පවතින දෝෂ සහගත තත්ත්වය හේතුවෙන්.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කළේ මේ පිළිබඳව රජය දැනුවත්කළද ඒ සම්බන්ධව කිසිඳු පියවරක් නොගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *