ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 31වනදා යාපනය ප්‍රදේශයේ සංචරයක නිරත වුණා.

ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ම සංචාරය සඳහා කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා නොකළ බවයි.

ජනධිපති සිය නිල මෝටර් රථය ඒ සඳහා භාවිතා කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *