මෙවර 77 වන ජාතික නිදහස් උත්සවය සැමරීම නිමිත්තෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පසුගිය මස 10වෙනිදා නිකුත් කළා.

එම නිවේදනයේ සඳහන් වූයේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තැබිය යුතු බවත් විදුලි අලෝකයෙන් ආයතන ආලෝකමත් කිරීමත් කල යුතු බවයි.

නමුත් සියලු රාජ්‍ය ආයතන අද (03) සහ හෙට(04) දියන්හිදී විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට ගත් තීරණය අවලංගු කර තිබෙනවා.

ඒ විදුලිය අරපිරිමැස්ම සහ විදුලිය සඳහා යන වියදම සැලකිල්ලට ගනිමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *