බෙන්තොට වෙරළ තීරයේ දියනෑමට ගොස් සිටියදී පුද්ගලයෙක් ඊයේ (06) දියේ ගිලී මියගොස් තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 63 හැවිරිදි කසකස්තාන් ජාතිකයෙක්.
ප්‍රබල රළ පහරට ගොදුරු වූ පුද්ගලයා ගසාගෙන ගොස් ප්‍රදේශවාසීන් විසින් ඔහු බේරාගෙන බලපිටිය රෝහලට රැගෙන ගිය අතර එහිදී ඔහු මියගොස් සිටි බවයි සඳහන් වන්නේ.