අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 630ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොස්හේන හන්දිය ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වන ඇරැව්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මහරගම පොලීසිය සඳහන් කළා.